2027 A/L ICT
සම්පූර්ණ syllabus එක නැවත ගැඹුරින්, සෑම පාඩමකටම structured paper සාකච්ඡාවක් සමඟ. A සාමාර්ථයක් ඉලක්ක කරන සිසුන්ට අනිවාර්ය පන්තියකි.
සතිපතා පන්ති
- සඳුදාපෙ.ව. 8.00 - ප.ව. 3.00Science Center - කුලියාපිටිය
- අඟහරුවාදාප.ව. 6.00 - ප.ව. 11.00සමාධි උසස් අධ්‍යාපන ආයතනය - මාකඳුර
- සෑම පාඩමකටම past paper සාකච්ඡාව
- Model paper + marking scheme
- නොමිලේ short note













